SLBO Home About Us | To Advertise | Contact Us
Tue, 23 Apr 2024   00:54:01
'අන්තර්ජාතික ඉදල':
22 Jul 2013 11:55:25
කැනඩාවේ රුපියල් 2500 කටත් වඩා වැඩියෙන් අලෙවි වෙන ශ්‍රී ලංකාවේ 'ඉදල'


ඇසළ 22, 2013 (SLBO) - කැනඩාවේ මිලියනයකටත් වඩා කියවන ජාතික පුවත්පතක් වෙන 'ග්ලෝබ් ඇන්ඩ් මේල්' විසින් මීට දින දෙකකට පෙර ලංකාවේ ගම්වලත් නගර වලත් එකසේ භාවිතා වෙන 'ඉදල' රුපියල් 2542.28 හෙවත් කැනේඩියානු ඩොලර් 19.99 කට කැනඩාවේ ප්‍රමුක ගෙතර දොර උවමනා අලෙවි වන වෙළඳසල් වල රට වටා අලෙවි වෙන බව කියවේ.

'ග්ලෝබ් ඇන්ඩ් මේල්' කැනේඩියානු පුවත් පත දක්වන ආකාරයට බයිබලයේ එන ආදම් සහ ඒව (ලොව පළමු ගැහැණිය සහ මිනිසා) මෙම උපකරණය තම ගෙවත්තේ කුණු අතුග දැමීමට භාවිත කලාදැයි අවිනිශ්චිතය. එහෙත් පොල් ගසේ විවිදාකාර කොටස් වලින් සෑදු ඉදල පරිසර හිතකාමී මෙන්ම ඕනෑම කුණුගොඩක්,වැටිච්ච පයින් කොළ වගේම පොඩි පොඩි හිම කැබලිත් අතුගා දැමිය හැකි තෙතමනයටත් ඔරොත්තු දෙන අතින් නිමවූ ශ්‍රී ලාංකික නිර්මාණයක් ලෙස දක්වයි.

කැනඩාවේ රෝනා (Rona), හෝම් හාඩ්වෙයාර් (Home Hardware) සහ ලී වැලි ටූල්ස් (Lee Valley Tools) හි රට වටා ඇති අලෙවිසල් මගින් ලාංකීය ඉදල් මිලට ගත හැක.

Sri Lankan 'Idala' goes International

One of the traditional home and garden tools in Sri Lanka - 'Idala' or the Coconut Garden Broom' is now being sell for nearly Canadian $ 19.99 or over Sri Lankan Rupees 2500 at popular Garden Tools outlets in Canada.

Accordingly Canada's largest sold news daily 'Globe and Mail' says that
"It’s unclear whether Adam and Eve used it, but The Original Garden Broom ($19.99 at Rona, Home Hardware and Lee Valley Tools) sure works well in a you-know-what. Handmade in Sri Lanka."

It further higlights that the product is crafted from various parts of the coconut tree: Its dense, durable sweeper is made from the midrib of fallen branches, the coir that binds it is fashioned out of coconut husk and its smooth, distinctive cap is polished coconut shell. "Despite its tropical origins, the long-lasting, entirely eco-friendly tool is tough enough to use in Canada, staying firm and strong even when wet. And it’s versatile enough to clear all manner of material, including leaves, pine needles and even light snow" Globe and Mail points out.

The Globe and Mail is a nationally distributed Canadian newspaper, based in Toronto and printed in six cities across the country. With a weekly readership of approximately 1 million, it is Canada's largest-circulation national newspaper and second-largest daily newspaper after the Toronto Star. The Globe and Mail is regarded as Canada's "newspaper of record".

To import any Sri Lankan Original Eco-Friendly Garden Brooms or Home Brooms at the best rates contact +94 (0) 710922229.