SLBO Home About Us | To Advertise | Contact Us
Thu, 28 Mar 2024   18:57:24
'පද්ධතිය ඇනහිටී':
28 Jun 2013 09:30:51
කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය ඇනහිටී


පොසොන් 28, 2013 (SLBO) - අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු නියමිත පරිදි උදෑසන 9.30 ට ආරම්භ වූයේ නැත. මේ පිළිබඳව ලංකා බිස්නස් නිවුස් කළ විමසීමක දී කොටස් වෙළෙඳපොළ බලධාරියෙකු පවසා සිටියේ ගනුදෙනු පද්ධතියේ මතු වුණු දෝෂයක් හේතුවෙන් මෙලෙස ගනුදෙනු අත්හිටුවීමට සිදුවූ බවයි. මීට පෙර 2011 වසරේ සැප්තැම්බර් 19 වැනි සඳුදා දින ද කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදුවූයේ නැත. එදින ද එහි බලධාරියෙකු කියා සිටියේ ගනුදෙනු පද්ධතියේ දෝෂයක් නිසා අදාළ තත්ත්වය පැන නැඟි බවයි.

Courtesy - http://lankabusinessnews.com/Sinhala.html