SLBO Home About Us | To Advertise | Contact Us
Fri, 29 Mar 2024   18:41:42
'සායම් සවින්දි':
24 Jun 2013 09:55:02
නුවර වැවින් හා සායම් සවින්දි ගීත ගායනයෙන් කලා ලොවට පැමීනෙන යොවුන් ගී පද රචකයා


පොසොන් 25, 2013 (SLBO) - වර්ථමානය තුල කලා ක්ෂේත්‍රය බෝහො නවකයන් එක් වන අතර කලා ෙක‍ෂ්ත්‍රය තුල නමක් රදවා ගැනිමට ඔවුන් බලාපොරොත්තු දෑසින් කටයුතු කරන අතර එයට ඔවුන් සතු වාසනා මහිමය හා ඔවුන් සතු කලා හැකියාවන් බොහෝ සෙයින් බලපානු ලබන කරුනක්ยกඑවන් වාසනා මහිමය හා කලා හැකියාවන් සතු නවකයෙකු ලෙස කලා ෙක‍ෂ්ත්‍රය එනු ලබන මොහු සතු එකම අභිප්‍රාය වනුයෙ ගී පද රචකයෙකු ලෙස දිර්ඝ ගමනක යෙදිමයි.එපමනක් නොව නොයෙකුත් කලා කුසලතාවයන් ගෙන් හෙබි ඔහු සමග පැවති කතා බස් පෙලකි.



පුද්ගලික විස්තර

නම - භාග්‍ය පෙරේරා

උපන් දිනය - 1988.06.20

කලා ෙක‍ෂ්ත්‍රය තුල ආරම්භය හා අවතිරනය

අද තියන තරගකාරි බවත්, හැකියාවත්, වාසනාව කියන දෙ කලා ෙක‍ෂ්ත්‍රය තුල රැදීමට බලපාන කරුනක්. එ වගෙම අවස්තාවක් ලබා ගන්න ඇත්තටම අමාරුයි.අද මම මෙ යන ගමනෙ මට වාසනාව කියන දෙ මට ලැබුනෙ මම අතින් රචනා වු එක් ගීතයක් නිසා.එකයි එ තරමට මම මෙ ගීතයට ආදරේ කරන්නෙ.

ඔබ ඔය තරමටම ආදරෙ කරන ගීතය ඔබ අතින් නිර්මානය වු සායම් සවින්දි ගීතය නේද.එම ගීත නිර්මානය පසු පස නොයෙකුත් අදහස් අසන්නට ලැබුනා.

ඔව්.......මා අතින් ලියවුනු එම ගීතය ගැන සමහරක් උදවිය කතා කරන දෙවල් යම් වෙලාවන් වලදි මටත් අසන්නට ලැබුනා. ඇත්තටම මට මම ගැන එ අය මෙ තරමටම මෙ ගීතය ගැන කතා කරන එක ගැන සතුටුයි.මම හිතනවා මම කරපු එම නිර්මානය ඇත්තටම සාර්ථකයි කියලා.එම නිර්මානය බිහි කීරිමට හේතු වු කරුනු කාරනා පිලිබදව මා කිසිම විටක එලි කිරිමට මා කිසිම විටක බිය වෙන්නෙත් නැ. ගීතය එලි දැක්විමෙන් පසුව මෙම ගීත නිර්මානය මෙසෙ සිදු කලෙ මන්ද කියන ප්‍රෂ්නයට පිලිතුරු දීමට මම නොභියව ඉදිරිපත් වෙනවා. මම වැරැද්දක් කලෙ නැත්නම් මම මගෙ හෘද සාක්ෂියට අවංකනම් මට කවුරුත් කියන දෙවල් වලින් හානියක් වෙන් නැනෙ.මම කවදාවත් අවකාසයෙ පාවෙන නිර්මානයන් බිහි කරනAන කැමති නැ.අද තියන තරග කාරි කලාවත් සමග මම නිර්මාන බිහි කරන්නෙ එ ගැන හොදට හිතලා මතලා.

සායම් සවින්දි ගීතය පිලිබදව වැඩි යමක් පැවසුවොත්

මෙ දින වල මෙම ගීතයෙ සංගීත සංයෝජනය සිදු කරමින් පවතිනවා. සංගීත සංයෝජනයෙන් හා තනු නිර්මානයෙන් තරිඳු දිසානායකත්, දිලිප් මාන් වැනි නවකයන් දායක වෙනවා. පද රචනයෙන් හා ගායනයෙන් මා දායක වන අතර මෙම ගීත නිර්මානය පිටු පස නම් කි නොකි ප්‍රවින මෙන්ම නවකයන් බොහොමයක් සහායෝගය දක්වන අතර එම සියල්ලට මා මෙ වෙලාවෙ ස්තුතිය පිරි නැමිමට අවස්තාවක් කර ගන්නවා.

ඔබ දැනට දායක වි ඇති නිර්මානයන් හා අනාගත කලා කටයුතු

මෙ දින වල මම මගෙ ගීත නිර්මාන කිහිපයක වැඩ කටයුතු සිදු කරමින් පසු වෙනවා.එම සියලූ වැඩ කටයුතු අවසන් කර හැකි ඉක්මනින් එලි දැක්වීමට බලාපොරොත්තුවෙන් පසු වෙනවා. එපමනක් නොව ගී පද රචකයෙකු ලෙස රචනා කල ගීත කිහිපයක් මෙම වසර තුල පැමිනීමට නියමිතයි.අනාගත කලා කටයුතු ගැන කතා කලොත් නුදුරෙදි මා අතින් රචනා වු නවකතා කිහිපයක් පැමිනීමට නියමිතයි.

කලා ෙක‍ෂ්ත්‍රය තුල නිරත වීමට හේතුව

මා පාසල් කාලය තුල අධ්‍යාපනය හැදැරුවෙ විද්‍යා අංශයෙන්.එත් පොඩි කල පටන් හැකියාව පැවතුනෙ කලා අංශයට.මෙ වන විට කලා අංශයට සම්බන්දව අධ්‍යයන කටයුතු හදාරන නිසා එම වැඩ කටයුතු අතර වාරයෙ කලා කටයුතු වලත් නිරත වී ගෙන යනවා.

අධ්‍යාපන කටයුතු

මා මෙ වන විට මාධ්‍ය කරනය පිලිබදව උපාධි පාඨමාලාවක් හදාරමින් පසු වෙනවා.

අනාගත බලාපොරොත්තුව

ගීත ගායනයට යම් හැකියාවක් තිබුනත් වඩාත් කැමති ගී පද රචකසෙකු ලෙස කලා ක්ෂේත්‍රය පැමිනීමට.කෙනෙකුට තර්ක කරනAන පුලූවන් එසෙනම් මම ගීත ගායනයට පැමිනියෙ ඇයි කියලා. ඇත්තට මම එම ගීතයන්ට දායක වුයෙ කලා ෙක‍ෂ්ත්‍රය තුල දිගු ගමනක් යාමට සාර්තකත්වයක් හා අවස්තාවක් උදාකර දුන් නිසාවෙන්.

මෙම ගමන එමට සැබැවටම සහයෝගය ලබා දුන්නවුන්

මා දෙමාපියන්ගෙන් හා පවුලේ නැ හිත මිතුරන්ගෙන් ලද සහයෝගය උපරිමයි.මා වටා එක් රොක්ව සිටි මිතුරන්ටද,මට හීනයක් වි තිබුනු සියල්ලක් මගෙ දිවියට සැබැවක් කර දුන් කලා දිවිය තුල දිගු ගමනක් යාමට වාසනාවක් ලන්කර දුන් විශේසිත මිතුරියකට මම විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. මිට අමතරව කලා ඬේත්‍රය තුල සහයෝගය ලබා දෙන ප්‍රවීන හා නවක කලා කරුවන්ද මතකයට නගනවා.

විශේෂ මිතුරියක්

ඔව්.....මම එය අදහස් කලේ පෙම්වතියක් කියන අදහසින් නෙවෙ.

ආදරෙ ගැන හිතන හැටි

දරුවෙකු දෙමාපියෙකුට දක්වන සෙනහස් බැදිමක්, තරුනයෙක් තරුනියකට පාන සෙනහස් බැදිමක් පමනක් නොවෙ. සතුන් තුලද හට ගන්නා සෙනහස් බැදිමක්.එත් වෙනම ඡිවිත දෙකක්. තිරන ගැනිමෙ හැකියාව ඔවු නොවුන් සතු විය යුතුයි.නෛයිතික වසයෙන් බැදිමක් නොවිය යුතුය.නෛයිතික වසයෙන් බැදිමක් ආදරය තුල විවාහයක් පමනයි. අවබෝදය හා විස්වාසය, කැමැත්ත හා අකමැත්ත මත, තරමක් බොලද බවකිනA යුක්ත විය යුතුයි.

ඡිවිතය

බොරු හීන ඇති අතාත්වික හින ෆැන්ටසියක්.කටුක බවකින් යුතු හිර කුටියක්.හැගිම් මත පදනම් වු විදිමක් හා විදවීමක් අතර දෝලනය වන දෙයක්.තමන් කරන කි්‍රයා මතත් පවු පින් මතත් මෙ සියල්ලකින් ඇතිවන ගැටලූ වලට පිලිතුරු සෙවිමක්.

ඔබ නොබියව අදහස් ප්‍රකාස කරන්නෙක්

ඔව්...

සංස්කෘතික වට පිටාවක් සමග රට තුල කල ක්ෂේත්‍රය ඇති අභියෝග

මේකට ඔය කියන සංස්කෘතිය විතරක් නෙවෙ මෙ රටෙ තියන නිතිමය වට පිටාවත් බලපානවා. බෝහො විට මෙය අතාත්වික නිර්මාන බිහි වීමට මෙය ප්‍රභල කාරනයක්. සංස්කෘතික සිතුම් පැතුම් ඔය කියන හැම සාධකයක්ම පිටු පසම මෙ රටෙ සාර්තක නිර්මාන එකම තැන පල් වෙනවා.එතර ලොව ජය ගත්ත මෙරට යට ගැහනු නිර්මාන බෝහොමයි. නිර්මානශිලි බව මෙ රටෙ සංස්කෘතියයි, නිතියයි අතරට කොටු වෙලා. මෙහෙම රටක කලාවක් කියලා දෙයක් කරන්නෙ කොහොමද කියන එක ප්‍රෂ්නයක්.

ඉදිරි සැලසුම්

නවකයෙකු ලෙස නොභියව හොද කලා නිර්මාන බිහි කීරිම.