SLBO Home About Us | To Advertise | Contact Us
Sat, 20 Apr 2024   15:11:21
සිවිල් ගුවන් සේවා දිනය:
18 Mar 2013 13:44:54
ගුවනින් යන යන්ත්‍ර ගැන බොහෝ ජාතීන් හිතන්න ට කලින් ඒ ගැන හැඟීමක් අපට තිබුණා! - මහින්ද රාජපක්‍ෂ


Mar 18, 2013 (SLBO) - President Mahinda Rajapaksa declared open Sri Lanka's second international airport -- the Mattala Rajapaksa International Airport (MRIA) -- on March 18.

President Mahinda Rajapaksa also declared 18 March as Civil Aviation Day following the opening of the Mattala Rajapaksa International Airport.

මාර්තු මස 18 වනදා ශ‍්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා දිනය ලෙස මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරීමේ පැවැත්වෙන උත්සවයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ප‍්‍රකාශයට පත් කෙරුණා.

"ගුවනින් යන යන්ත්‍ර ගැන බොහෝ ජාතීන් හිතන්න ට කලින් ඒ ගැන හැඟීමක් අපට තිබුණා, හැබැයි හාමුදුරුවනේ අපිට මේ... ඒ ශ්‍රේෂ්ඨ හැඟීම් වලට නින්දා වෙන දේවල් තමයි පසුගිය දශක වල දකින්නට ලැබුනේ!" - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ