SLBO Home About Us | To Advertise | Contact Us
Thu, 25 Apr 2024   15:31:27
එව බලව! :
04 Feb 2013 12:58:08
ආසියාවේ බලය රකින්න නම් මේ ත්‍රිකුණාමලය වරාය දිනාගන්න ඕන බවයි ඓතිහාසික සත්‍ය! - මහින්ද රාජපක්‍ෂ


Feb 04, 2013 (SLBO) - Full Video of Sri Lankan President Mahinda Rajapaksa's Speech at the 65th Independence Day Celebration in Trincomalee, Sri Lanka - 2013.

"ආසියාවේ බලය රකින්න නම් මේ ත්‍රිකුණාමලය වරාය දිනාගන්න ඕන බවයි ඓතිහාසික සත්‍ය!

ත්‍රස්තවාදය තමන්ගේ රටෙන් සහමුලින්ම අතුගා දැමූ ලෝකේ එකම රට බවට පත්වෙලා දැන් වසර හතරක් ආසන්න කාලයක් ගෙවී ගිහිල්ලා තියෙනවා!

මිත්‍රවරුනි, ලංකාවට විරුද්ධව විදේශ වල ගෙනයන ප්‍රතිපත්ති වලට, ප්‍රචාර වලට පිළිතුරු දෙන්නේ විදෙහ්ස රටවලට ලංකාවට ආරාධනා කරලා තමයි අපි !" - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

සම්පූර්ණ කථාව මෙතනින් බලන්න